Sinhala Podcast - කතා බහ
ඇපල් processor, කැමරා ආධාරක සහ තෙපා | Apple Processors, Camera mounts and tripods – Kathabaha 34
මෙවර කතාබහ දිගහැරුම මගින් ඇපල් සමාගම විසින් අලුතින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන මධ්‍යම සැකසුම් පද්ධතිය (Processor) ඇතුළුව ඔබට වැදගත් වේයැයි අපේක්ෂා කරන නවතම එතෙර මෙතෙර තොරතුරු මෙන්ම සති කිහිපයකට පෙර ආරම්භ කළ ඡායාරූප ක්ෂේත්‍රයට අලුතින් ප්‍රවේශ වීමට...
ෆිල්ටර් ගැන නවකයන්ට, ඡායාරූපකරණයේ ප්‍රකාශනය | Filters, Expression through photography – Kathabaha 33
කොවිඩ් 19 වසංගතය අතරතුර ලෝකය පුරා ජන ජීවිතය නැෂනල් ජියොග්‍රැෆික් ඡායාරූප ශිල්පීන් දැක්කෙ කොහොමද? කියල NatGeo අලුත්ම කාලාපය ගැන සාකච්ඡාවක් සමඟ ඡායාරූපකරණයට පා තබන නවක ශිල්පීන් වෙනුවෙන් ආරම්භ කළ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අපි මෙවර කතාබහෙන් ඔබ වෙත ගෙන එනවා. ඒ හරහා...
තේ කහට, ඡායාරූපකරණයේ ප්‍රකාශනය සහ ලෙන්ස් තෝරා ගැනීම | ‘තේ කහට’, Expression of Photography and Choosing Lenses | Kathabaha 32
කොළඹදී මෑතක පැවැත්වුණු වෙනස් විදියක ඡායාරූප ප්‍රදර්ශනයක් පිලිබඳ විස්තරයක් සමගම ඡායාරූපකරණයට පා තබන නවක ශිල්පීන් වෙනුවෙන් ආරම්භ කළ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අපි මෙවර කතාබහෙන් ඔබවෙත ගෙන එනවා. ඒ හරහා මෙවර අපි කතා කරන්නේ කැමරා කාච ගැන. කාචයක් කියන්නෙ මොකක්ද, තියෙන...
පළමු කැමරාව තෝර ගන්න කලින්… | Before selecting the first camera : Kathabaha 30
කැමරාවක් තෝර ගන්නෙ කොහොමද තියල නිතර අහන නවක ශිල්පීන්ට මඟ පෙන්වීමක් විදිහට සාකච්ඡාවක් අපි මෙවර කතා බහෙන් ගෙන එනවා. දැන් ඇපල් වොච් සීරීස් 6 වලින් ස්වර්ණමය හෝරාව (Golden Hour) බලා ගන්න පුළුවන්. මීට කලිනුත් මේක හොයා ගන්න තිබුණ ක්‍රම ගැන කතා කරනවා වගේම නිකොන් සමාගම...
භූමි දරශණ වලට ලයිට් ගැසීම හා අළුත් කැමරා – Kathabaha 31
භුමි දර්ශන අලෝකමත් කරන්නනෙ කොහොමද? ජාත්‍යන්තර ඡායාරූප ශිල්පියෙක් භුමිදර්ශණ ඩ්‍රොන් එකක් මගින් ඡායාරූප ගත කල විදිහ වගේම අලුත්ම තාක්ශණයත් එක්ක I phone එකේන් ෆ්ලෑශ් ට්‍රිගර් කරන විදිහ ගැනත් අපි කතා කරන ගමන්… කතාබහ අලුත්ම අංගයක් විදිහට Cano R5 කැමරාව ගැන වගේම සෝනි Alpha A9 II කැමරාව ගැනත් අපි අද කතා කරනව. ලෝකඡායාරූප දිනය වෙනුවෙන් Round Table Camera Club එක මගින් කරපු වැඩසටහන ගැන දැනුවත් කරන ගමන් තෑගි දෙකක් දිනාගන්නෙ කොහොමද කියලත් අපි ඔබට කියනව.
How to light a landscape? In this episode we talk abiut how an International photographer used a drone to lightup a landsacape. How the technology enables you to triger a flash using Iphone. In a new segment we talk about two new cameras Canon R5 and Sony A9 II. While letting you know about the world photogrpahy day programme of Round Table Camera Club we let you know how you can win a couple of prizes as well.
ආලෝචනා අන්තර්ජාල සඟරාව ජනගත කිරීම – කතාබහ 29 | Launch of Alochana Online Magazine – Kathabaha 29
ආලෝචනා අන්තර්ජාල සඟරාව ජනගත කිරීම - කතාබහ 29 | Launch of Alochana Online Magazine – Kathabaha 29 ආලෝචනා අන්තර්ජාල සඟරාව ජනගත කිරීම | Launch of Alochana Online Magazine කතාබහ 29 වැඩසටහන ප්‍රධාන වශයෙන්ම අද වෙන් වන්නේ ආලෝචනා අන්තර්ජාල සඟරාව ජනගත කිරීම හා සඟරාවේ...
“ආලෝචනා” – කතාබහ 28 | “Alochana” – Kathabaha 28
ආලෝචනා අන්තර්ජාල සඟරාව ජුනි 6 දින, පෙ.ව.10:00ට දියත් වන වගයි!
මෙහෙයුම් පද්ධති හරහා තටු සිඳීම, ඩේවිඩ් සීමෝර් සහ සක්කාරං – කතාබහ 27 | Crippling via Operating Systems, Sakkaaran – Kathabaha 27
විවෘත කේත මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග සැබවින්ම විවෘත ද? ඩේවිඩ් සීමෝර් සහ සක්කාරං
——
Are open source operating systems really open? David Seymour & Sakkaran
අන්තර්ජාලය, වාරණය සහ නාඳුනන තුවක්කුකරුවා – කතාබහ 26 | Internet, Censorship & The Unidentified Gunman – Kathabaha 26
නූතන තාක්ෂණ මාධ්‍ය වන අන්තර්ජාලය සහ එහි භාවිතය,වාරණය, සහ VPN පිළිබඳව අපගේ ආචාර්‍ය මණ්ඩලයේ පියදාස රත්නසිංහ, දේශාන් කරුණාරත්න සහ දිනිල් අබේගුණවර්ධන, කතාබහක නිරත වෙයි. කතාබහට නවතම මානයක් එක් කරමින්, “නාඳුනන තුවක්කුකරුවා ගේ කතාව” කෘතියේ කර්තෘ, හෙන්රි වර්ණකුලසූරිය මහතා සමග කරන සාකච්ඡාවක්ද මෙම කතාබහ වැඩසටහනට ඇතුලත් ය.
In this episode, Piyadasa Ratnasinghe, Dehan Karunarathna and Dinil beygunawardane of IME discusses about the usage of modern mass communication medium, the internet, the usage of internet, Internet bans, usage of VPNs.
Adding a new dimension to Kathabaha, our faculty gets into a discussion with the author of the recently published නාඳුනන තුවක්කුකරුවා ගේ කතාව (Story of the Unidentified Gunman), Mr Henry Warnakulasuriya.
විද්‍යුත් මාධ්‍ය, ඉතිහාසය සහ පුරෝගාමීන් – කතාබහ 25 | Digital Media, The History & Pioneers – Kathabaha -25
IME ආචාර්ය මණ්ඩලයේ සහ කතාබහ වැඩසටහනේ නවතම සාමාජික, පියදාස රත්නසිංහ මහතා හඳුනවා දීම. ලංකාව තුල විද්‍යුත් මාධ්‍යයන්ගේ ආරම්භය, එහි තිබූ අවිධිමත් ස්වභාවය, ඒ සියල්ල හරහා වාණිජමය ලෙස සාර්ථකත්වය හරහා වර්තමානය වෙත ගමන් කිරීම.
Introduction of the newest IME faculty member/co-host of Kathabaha, Mr. Piyadasa Ratnasinge and a discussion on the beginnings of the digital media/ television in Sri Lanka.