මෙවර කතාබහ දිගහැරුම මගින් ඇපල් සමාගම විසින් අලුතින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන මධ්‍යම සැකසුම් පද්ධතිය (Processor) ඇතුළුව ඔබට වැදගත් වේයැයි අපේක්ෂා කරන නවතම එතෙර මෙතෙර තොරතුරු මෙන්ම සති කිහිපයකට පෙර ආරම්භ කළ ඡායාරූප ක්ෂේත්‍රයට අලුතින් ප්‍රවේශ වීමට බලාපොරොත්තු වන නවකයින් වෙනුවෙන් කැමරා මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පැහැදිලි කර දීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් දිගුවක් ලෙස ආධාරක සහ තෙපා (Tripod) පිළිබඳ විස්තරාත්මක දැනුම්වත් කිරීමක් ඇතුළත් වෙනවා.
ඒ වගේම ඡායාරූප ක්ෂේත්‍රය මෙන්ම වැදගත් කාලීන, සෞඛ්‍ය, සාහිත්‍ය වැනි විවිධ ක්ෂේත්‍ර වලට අදාළ වටිනා තොරතුරු ඇතුළත් ආලෝචනා අන්තර්ජාල සඟරාව වෙත පහත සබැඳිය ඔස්සේ ප්‍රවේශ වීමෙන් ඔබගේ රසාස්වාදය හා දැනුම වර්ධනය කරගැනීමට නොමිලේ ආලෝචනා අන්තර්ජාල සඟරාව පරිශීලනය කළ හැකියි.
ආලෝචනා අන්තර්ජාල සඟරාව https://www.alochana.lk/
ඇපල් සමාගම විසින් අලුතින් හඳුන්වා දුන් මධ්‍යම සැකසුම් පද්ධතිය (Processor) https://www.apple.com/mac/m1/