භුමි දර්ශන අලෝකමත් කරන්නනෙ කොහොමද? ජාත්‍යන්තර ඡායාරූප ශිල්පියෙක් භුමිදර්ශණ ඩ්‍රොන් එකක් මගින් ඡායාරූප ගත කල විදිහ වගේම අලුත්ම තාක්ශණයත් එක්ක I phone එකේන් ෆ්ලෑශ් ට්‍රිගර් කරන විදිහ ගැනත් අපි කතා කරන ගමන්… කතාබහ අලුත්ම අංගයක් විදිහට Cano R5 කැමරාව ගැන වගේම සෝනි Alpha A9 II කැමරාව ගැනත් අපි අද කතා කරනව. ලෝකඡායාරූප දිනය වෙනුවෙන් Round Table Camera Club එක මගින් කරපු වැඩසටහන ගැන දැනුවත් කරන ගමන් තෑගි දෙකක් දිනාගන්නෙ කොහොමද කියලත් අපි ඔබට කියනව.

How to light a landscape? In this episode we talk abiut how an International photographer used a drone to lightup a landsacape. How the technology enables you to triger a flash using Iphone. In a new segment we talk about two new cameras Canon R5 and Sony A9 II. While letting you know about the world photogrpahy day programme of Round Table Camera Club we let you know how you can win a couple of prizes as well.