මෙහෙයුම් පද්ධති හරහා තටු සිඳීම, ඩේවිඩ් සීමෝර් සහ සක්කාරං - කතාබහ 27 | Crippling via Operating Systems, Sakkaaran - Kathabaha 27

මෙහෙයුම් පද්ධති හරහා තටු සිඳීම, ඩේවිඩ් සීමෝර් සහ සක්කාරං | Using Operating Systems to cripple, David Seymour & Sakkaaran

මෙහෙයුම් පද්ධති හරහා විවෘත කේත මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග සැබවින්ම විවෘත ද? විවෘත කේත ජංගම දුරකථන මඟින් කෙරෙන ප්‍රකාශන, නිර්මාණය කෙරෙන්නාවූ ඡායාරූප වලට වර්තමානයේ විවෘත කේත බලවතුන්, කේත සංවෘත කරගෙන යාම කෙසේ බලපාවිදඞ යන කරුණු පිළිබඳව අපගේ ආචාර්ය මණ්ඩලයේ දිනිල් අබේගුණවර්ධන,හේමන්ත අරුණසිරි, පියදාස රත්නසිංහ සහ දේශාන් කරුණාරත්න යන මහත්වරුන් අතර කෙරෙන සාකච්ඡාවක් සහ, වාර්තාකරණ ඡායාරූප ශිල්පී ඩේවිඩ් සීමෝර් හඳුන්වාදීම ද, චිත්‍රපටයකට හා ටෙලිනාට්‍යයකට නැඟුණු “සක්කාරං” නවකතාවේ කතෘ චම්මින්ද වෙලගෙදර මහතා සමඟ, මාධ්‍යයන් වෙනස් වීමේදී ප්‍රකාශනයකට සිදුවන්නාවූ වෙනස්කම් පිලිබඳ සාකච්ඡාවක් ද මෙම වැඩසටහනට ඇතුලත් ය

Are open source operating systems really open? How would blocking an operating system to a particular brand affect the creative work done by using the equipment of that brand? Dinil Abeygunawardane, Hemantha Arunasiri, Piyadasa Ratnasinghe and Deshan Karunarathna of our faculty get into a discussion about the recent restrictions on Huawei by Google. The panel also introduces the Documentary Magnum Photographer David Seymour and gets into a discussion with Mr Chamminda Welagedara about how the expression of a creative work changes from one platform to the other based on his novel which was made into a movie and teledrama.

David Seymour Links

Official Website

Magnum Photo

New Courses & Workshops

Videography for Field Productions & Social Media

Kathabaha is brought to you by

Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town, taught by the most capable faculty

SagePixels - The Web Publisher

Hosts

Dinil Abeygunawardane

Hemantha Arunasiri

Piyadasa Ratnasinghe

Deshan Karunarathna

Guest Appearance

Chamminda Welagedara

Credits

Script/Director: Dinil Abeygunawardane

Camera: Suneth Keerthinayaka & Kavindu Perera

Editor: Suneth Keerthinayaka

Production Assistance: Deshan Karunarathna

Kathabaha is produced by the Institute of Multimedia Education