Kathabaha - 007
කිසිම තේරීමකින් තොරව තමාගේ ඡායාරූප ගොන්නක් තමා අවට ඇති අයට නොයෙකුත් කාරණා සඳහා පෙන්වීම නවකයින් සහ සමහර වෘත්තීය මට්ටමේ ශිල්පීන්ද සිදුකරයි. කුමන මාධ්‍යයක් හරහා ඉදිරිපත් කලද මනාව නිමවන ලද පත්දරුවක් (Portfolio) මගින් වෘත්තිකයෙකුට මෙන්ම නවකයෙකුටද තමා පිලිබඳ සාධනීය ප්‍රතිරූපයක් තම ප්‍රේක්ෂකයාට ලබාදිය හැක.
මනාව නිමවන ලද පත්දරුවක වැදගත්කම, කැමරාවල ෆ්ර්ම්වෙයා අප්ඩේට් කිරීම සහ පරණ කැමරා මිලදීගැනීම පිලිබඳ IME ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කතාබහ හත්වන අදියරේදී සාකච්ඡා කරයි.
_______
Dumping a load of photos at the viewers is something that is done by newcomers as well as some pros. Irrespective of the medium used, a well compiled portfolio creates a good impression about the creator in the minds of the viewer.
Team IME discusses the importance of a well compiled portfolio, updating camera firmware and about buying used cameras.
Upcoming Courses
- Advanced Certificate in Photography
- Photography for School Children - සිංහල
- Wildlife Photography
- Introduction to digital photography - coming soon
Links to the stories in this episode
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Our Hosts
Credits
Script & Pre Production: Dinil Abeygunawardane
Camera: Harsha Wijerathne
Post Production: Dinil Abeygunawardane