කිට් ලෙන්ස් සහ ප්‍රොෆෙෂනල් ලෙන්ස් - කතාබහ 021| Kit Lenses and Professional Lenses - Kathabaha- 021
කිට් ලෙන්ස් සහ ප්‍රොෆෙෂනල් ලෙන්ස් – කතාබහ 021
කිට් ලෙන්ස් එක නොගෙන ටිකක් හොඳ ලෙන්ස් එකක් ගන්නද? කිට් ලෙන්ස් එකේ quality මදි නේද? මේ අපට නිතර අසන්නට ලැබෙන ප්රශ්නය!
ඡායාරූප ශිල්පයට පිවිසෙන නවකයෙකු තම පළමු කාචය තෝරා ගැනීමේදී දැන සිටිය යුතු කරුණු කාරණා පිළිබඳව සහ ඉන් ඉදිරියට යාමේදී සබුද්ධික ලෙස තීරණ ගැනීමට පාදක කරගත හැකි කරුණු පිළිවඳව IME අචාර්ය මණ්ඩලය මෙම වැඩසටහනේදී සාකච්ඡාවක නිරත වෙයි.
IME සතියේ පුවත් සහ විශේෂ පුවත් වැඩසටහනට අන්තර්ගත වන අතර සතියේ හඳුන්වාදෙන ඡායාරූප ශිල්පියා වන්නේ ඉන්දියාවේ ප්‍රථම වාර්තා ඡායාරූප ශිල්පිනිය වූ Homai Vyarawalla ය.
http://time.com/50318/homai-vyarawalla-indias-first-female-photojournalist/
පසුගිය සතියේ මගහැරුණු ඡායාරූප විචාරය මෙම වැඩසටහනට ඇතුලත් කර ඇත.
සතියේ ප්‍රේක්ෂක ප්රශ්නය ධ්‍රැවීකරණ පෙරන (Polarizing Filters) ගැනවන අතර අපගේ ආචාර්ය මණ්ඩලය එයට ලබාදෙන විස්තරාත්මක පිළිතුරක්ද මෙම වැඩසටහනට ඇතුලත්ය.
_______________________________________________________
Is the kit lens good enough? Should I buy a better quality lens? These are the questions we get all the time!
In this episode IME faculty discusses about the things a beginner should know before buying the first lens and the strategies they can use rationally analyse their needs before making subsequent purchases.
Discussion of the week is followed by the news segment. The master of the week is India’s first female photojournalist Homai Vyarawalla
http://time.com/50318/homai-vyarawalla-indias-first-female-photojournalist/
Photo critique section is back this week.
Question of the week is about Polarizing filters and our faculty provides a lengthy answer to this question.
Facebook Group for Kathabaha
https://www.facebook.com/groups/imekathabaha/
Upcoming Courses
Advanced Certificate in Photography - 27 May 2017 at 2:00 PM - Royal College Union Skills Centre
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Deshan Karunarathne
Script, Editing and Directing: Dinil Abeygunawardane