Kathabaha - 004
අන්තර්ජාලය යනු අපට තොරතුරු ලබාගැනීමට වර්තමානයේ ඇති හොඳම සහ පහසුම මූලාශ්‍රයයි. නමුත් මෙම මූලාශ්‍රය තොරතුරු වලින් පිරුණු වනාන්තරයක් නොවන්නේද?
ආහාරයට ගතහැකි පලවැල, ඖෂධමය පැළෑටි, සෙවන ලැබියහැකි ස්ථාන මෙන්ම උග්‍ර විෂ සහිත පැළෑටි, විසකුරු සතුන් සහ සර්පයින්ද මෙම වනාන්තරය තුල ගහණය.
කතාබහ හතරවන කොටසේදී IME ආචාර්ය මණ්ඩලය අන්තර්ජාලයෙන් තොරතුරු ගැනීමේදී සැලකිය යුතු කරුණු, ලබාගන්නා තොරතුරුවල නිරවද්‍යභාවය සහතික කරගැනීම සහ තුනෙන් එකේ රීතිය මුල් කරගත් වස්තු සංරචනය පිලිබඳ සාකච්ඡාවක් සහ මධ්‍යම නාභීය දුරසහිත කාච පිලිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ඔබවෙත ගෙනඑයි.
_______
Internet is a the ultimate source of information. Yet, isn’t it like a jungle full of all sorts of stuff? There are things one can eat, plants that are medicinal, places where one can take shelter, yet it is also full of poisonous plants animals and snakes as well!
In this episode IME team discusses about being careful about what you read and validating the information, and gets into a discussion about rule of thirds and composition and answers a question about normal/standard lenses.
Links to the stories in this episode
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Our Hosts
Credits
Script & Pre Production: Dinil Abeygunaardane
Camera: Harsha Wijerathne
Post Production: Dinil Abeygunawardane