මගුල් පින්තූර අයිති කාටද? | Who owns wedding photographs?
මගුල් පින්තූර අයිති කාටද? කතාබහ - 16 | Who owns wedding photographs? - Kathabaha - 16
මංගල ඡායාරූපකරණය පිලිබඳ උනන්දුව අතිශයින්ම වැඩිය. ප්‍රශ්න වැලක්ද අපවෙත ලැබී ඇත. මංගල ඡායාරූපකරණයේ නීතිමය සහ සදාචාරාමක පසුබිම පිලිබඳ ලැබුණු ප්‍රශ්න සමූහයකට පිළිතුරු ලබාදීම සඳහා මෙවර සතියේ සාකච්ඡාව වෙන්වී ඇත.
මංගල ඡායාරූපයක බුද්ධිමය අයිතිය පිළිබඳව සහ උත්සවයක් ආවරණය කිරීමේදී ඇතිවිය හැකි සදාචාරමය ප්‍රශ්න ගැන අපට ලැබුණු නීතිමය උපදෙස් පිලිබඳ සාකච්ඡාවක් මෙයට ඇතුලත්ය.
මෙවර සතියේ ඡායාරූප ශිල්පියා ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඡායාරූප ශිල්පී Henri Cartier-Bresson වන අතර ඔහුගේ ඡායාරූප කිහිපයක් පිළිබඳව අපගේ අචාර්ය මණ්ඩලය සාකච්ඡාවේ යෙදෙයි.
ප්‍රේක්‍ෂක ඡායාරූප විචාරය යටතේ ඡායාරූප තුනක් සාකච්ඡාවට ගැනෙන අතර විද්‍යාත්මක අධ්‍යාපනය ගැන සහ මොනිටරයක් තෝරා ගැනීම සහ සුසංගත කරගැනීම පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්න දෙකකටද IME ආචාර්ය මණ්ඩලය පිළිතුරු ලබා දෙයි.
_____________________________________________
Enthusiasm about wedding photography is quite high. We have received a string of questions. We have dedicated the main discussion to answer a few questions about the legal and the ethical aspects of wedding photography.
This discussion is centred around legal advice we relieved about intellectual property rights of a photographs and the legal aspects of the ethical concerns that could arise when covering a wedding ceremony.
The master photographer of the week is the French grand master Henry Cartier-Bresson and the IME faculty discusses some of his photos.
Three images from viewers are critiqued this week and the faculty answers two viewer questions about scientific education and selecting and calibrating monitors.
Facebook Group for Kathabaha
https://www.facebook.com/groups/imekathabaha/
Upcoming Events
Workshops and Seminars by IME
Capturing the Street - composition - 6:30 am - 25 March 2017 at the Galle Face Green
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Video Thumbnail image: Hemantha Arunasiri
Production assistant: Deshan Karunarathne
Script, Editing and Directing: Dinil Abeygunawardane