මංගල ඡායාරූපකරණය සහ අහසට ෆ්ලෑෂ් ගැසීම | Wedding Photography and Flashing the Sky
මංගල ඡායාරූපකරණය සහ අහසට ෆ්ලෑෂ් ගැසීම - කතාබහ 14 | Wedding Photography and Flashing the Sky - Kathabaha 14
මංගල ඡායාරූපකරණය යනු ඡායාරූප කර්මාන්තයේ ජීවනාලිය බඳු කොටසයි. මංගල ඡායාරූපකරණය යනු කුමක්ද? මංගල ඡායාරූපකරණයේ විවිධ ශෛලීන් මොනවාද? එම සියලු ශෛලීන් හරහා සිදුවිය යුතු ප්‍රධාන කාර්යය කුමක්ද? නවක මංගල ඡායාරූප ශිල්පීන් අතින් නිතර සිදුවන අතපසුවීම් මොනවාද? සහ මංගල ඡායාරූපකරණය වෘත්තියක් ලෙස කරගෙන යද්දී සැලකිය යුතු කරුණු කාරණා මොනවාද යන්න පිලිබඳ IME ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටහනේදී දිගු සාකච්ඡාවක නිරතවෙයි.
සතියේ ප්‍රවීන ඡායාරූප ශිල්පියා ලෙස ඇමරිකානු භූමි දර්ශන සහ ගිරිදුර්ග ඡායාරූප ශිල්පියෙකු වූ Galen Rowell හඳුන්වාදෙන අතර ඔහුගේ Rainbow over the potala palace නමැති ඡායාරූපය ගැන IME ආචාර්ය මණ්ඩලය කතාබහක නිරතවෙයි.
නරඹන්නන්ගේ ඡායාරූප පිලිබඳ විචාරය මෙවරද ඇතුලත් වන අතර ‘ෆ්ලෑෂ් බවුන්ස් කිරීම’ පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්නයකට පිළිතුරුද මෙම වැඩසටහනට ඇතුලත් වේ.
________________________
Wedding photography is the is the live wire of the commercial photography industry. So what is wedding photography? What are the different styles? Is there a core task expected of a wedding photographer irrespective of the style? What are the common mistakes done by the novice wedding photographers and what are the areas a professional wedding photographer should concentrate on? IME faculty engages in a long discussion about wedding photography during this episode of Kathabaha.
The master photographer introduced this week is the American landscape and wilderness photographer Gallen Rowell. The IME faculty discusses about his image “Rainbow over the potala palace”
Photo critique segment is included in this episode and the IME faculty answers a question about ‘bouncing the flash’
Upcoming Events
Workshops and Seminars by IME
Capturing the Street - The technique - 6:30 am - 11 March 2017 at the Galle Face Green
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Preproduction & Script support: Deshan Karunarathna
Script, Editing and Directing: Dinil Abeygunawardane