Kathabaha - 005

කැමරාවල  වෙළඳ නාමය, සෙන්සරයේ ප්‍රමාණය වැනි දෑ ගැන ආධුනිකයින් අතර බොහෝ වාද විවාද ඇති වනු අන්තර්ජාලයේ දැකිය හැක. ක්ෂේත්‍රයට අවතීර්ණ වන සිසුන්ටද මෙය ආරම්භයේදී ප්‍රශ්නයකි.
මේ පිළිබඳව සහ තුන්වන පාර්ශවයේ සමාගම් මගින් නිපදවන කාච පිලිබඳ IME ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කතාබහ පස්වන කොටසේදී සාකච්ඡා කරයි

_______

Beginners get in to arguments about the camera brands and sensor sizes all the time on the internet. This is a problem to new students who are getting into the field as well.

In this episode the IME team discusses about brands, sensor sizes and answers a question about third party lenses.

Upcoming Courses

Links to the stories in this episode

Kathabaha is brought to you by

Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty

SagePixels - Content Creation and Communication Company

Our Hosts

Dinil Abeygunawardane

Hemantha Arunasiri

Chrisantha Medis

Credits

Script & Pre Production: Dinil Abeygunawardane

Camera: Harsha Wijerathne

Post Production: Dinil Abeygunawardane