සැලමුතු රූ සහ විලාසිතා උපාංග|  Still Life Photography & Fashion Accessories

සැලමුතු රූ සහ විලාසිතා උපාංග - කතාබහ - 013 | Still Life Photography & Fashion Accessories - Kathabaha - 013

නිසල වස්තූන් ඡායාරූපගත කිරීම ශිල්පයේත්, කලාවේත්, කර්මාන්තයේත් ඇති වැදගත් අංශයකි. විලාසිතා උපාංග ඡායාරූපකරණය මෙම සැලමුතු රූපකරණය කර්මාන්තයේදී භාවිතා කරන්නා වූ ඉතා වැදගත් අවස්ථාවකි.

මෙහිදී ශිපියෙකු සැලකිය යුතු කරනු කාරණා මොනවාද යන්න පිළිබඳව කතාබහක් මෙවර ප්‍රධාන සාකච්ඡාවට ඇතුලත් වන අතර, පසුගිය වැඩසටහනේදී සඳහන් කරන්නට යෙදුනු දෘශ්‍ය සන්නිවේදන වෘත්තිකයන්ගේ රක්ෂණය පිලිබඳ ඌන පූරණයකින් මෙවර සාකච්ඡාව ආරම්භ වේ.

මෙවර හඳුන්වාදෙන කෘතහස්ත ශිල්පියා Edward Weston වන අතර ඔහුගේ Nautilus නමැති ඡායාරූපය පිළිබඳව IME ආචාර්ය මණ්ඩලය කතාබහක නිරතවේ.

සතියේ ප්‍රේක්ෂක ඡායාරූප පිළිබඳ අදහස් දැක්වීමෙන් අනතුරුව IME ආචාර්ය මණ්ඩලය ගියවර වැඩසටහනට සම්බධව ප්‍රේක්ෂකයින් දෙදෙනෙකු ඒවා තිබූ ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයයි.

___________________________________________

Photographing Still Life is one of the most important aspects of the craft, art and the industry of photography. Photographing fashion accessories is a good example of still life photography used in the context of the ‘industry’

IME faculty discusses about the aspects a photographer should concentrate on when photographing fashion accessories. The discussion starts with an addendum to the discussion from last week on professional insurance for photographers.

The Mater Photographer this week is Edward Weston and the photograph discussed is “Nautilus”

IME faculty also answers two questions that were sent by our viewers regarding the discussion of the previous episode

Upcoming Courses

 Upcoming Events

Workshops and Seminars by IME - Dates to be announced

Kathabaha is brought to you by

Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty

SagePixels - Content Creation and Communication Company

Hosts

Dinil Abeygunawardane

Chrisantha Medis

Sanjaya Vithana

Credits

Camera: Deshan Karunarathne

Preproduction & Script support: Deshan Karunarathna

Script, Editing and Directing: Dinil Abeygunawardane