Photo Thieves | පින්තූර හොරු
Photo Thieves | පින්තූර හොරු - කතාබහ දෙවන අදියර දෙවන වැඩසටහන
පින්තූර හොරු ප්‍රසිද්ධියේම හොරකම් කිරීමට පටන් ගෙන ඇත. අන්තර්ජාලය හරහා කිසිදු අනුමැතියකින් තොරව අනුන්ගේ ඡායාරූප සොරාගෙන භාවිතා කිරීම දැන් සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙමින් ඇත. අපගේ සහ අප දන්නා අඳුනන අයගේ ඡායාරූප මෙසේ ඉතා මෑතකදී මෙසේ සොරා ගැනීමට භාජනය වී ඇත.
මේ පිලිබඳ IME ආචාර්යය මණ්ඩලය සිදුකරන සාකච්ඡාවක් සහ lens hood ගැන සතියේ ප්‍රශ්නයට පිළිතුරු මෙවර කතාබහට ඇතුලත් වේ.
____________________________________
Photo Thieves are stealing openly now! Stealing images through the internet and using them for various purposes have become a trend. Images that belong to IME faculty members and our associates have been stolen many time in this manner recently. IME Faculty discusses about this this and answerers a question about proper usage of lens hoods.
Upcoming Courses
- Advanced Certificate in Photography - English
- Quick Start to Digital Photography - Sinhala
- Introduction to Advanced Lighting
- Advanced Colour Management and Digital Printing for Professionals
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Preproduction & Script support: Deshan Karunarathna
Script, Editing and Directing: Dinil Abeygunawardane