ඡායාරූප විචාරය - විශේෂ වැඩසටහන | Photo critique - Special Episode
ඡායාරූප විචාරය - විශේෂ වැඩසටහන - කතාබහ - 17 | Photo critique - Special Episode - Kathabaha - 17
කතාබහ ඊමේල් ලිපිනය සහ Facebook සමූහය හරහා අපට සෑහෙන ඡයාරූප ප්රමාණයක් ලැබෙමින් පවතී. මෙම ඡායාරූප සතියකට දෙකක් හෝ තුනක් විචාරයට ගැනීමේදී පින්තූර එවන බහුතරයක් ප්රේක්ෂකයින්ගේ ඡායාරූප සාකච්ඡාවට ගැනීමට අපට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ලැබෙන කෙටි කාලය නිසාම විචාරය යනු කුමක්ද, රූප රචනයක් කියවනේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාවක නිමග්න වීමටද අපට අවස්තාවක් ලැබෙන්නේ නැත.
මෙයට විසඳුමක් ලෙස සති කිහිපයකට වරක් විශේෂ වැඩසටහනක් ඡායාරූප විචාරය සඳහාම වෙන් කිරීමට අප තීරණය කළා.
මේ එහි මුල්ම වැඩසටහනයි. රූප රචනය සහ රූප කියවීම පිලිබඳ සාකච්ඡාවකින් මෙම වැඩසටහන ආරම්භ වන අතර අපගේ ප්රේක්ෂකයින් එවන ලද ඡායාරූප පිලිබඳ අපගේ ආචාර්ය මණ්ඩලයේ අදහස් දැක්වීම් සහ විචාරාත්මක කියවීම් සඳහා වැඩසටහනේ වැඩි කොටස වෙන්වී ඇත.
_______________________________________
Through kathabha email address (kathabaha@ime.edu.lk) and the Facebook Group we have been receiving a quite a number of photographs. Critiquing 2-3 photographs per week does not allow us to talk about most of them. During the short time we get on our regular episodes we do not get a chance to discuss about critiquing images or how to read an image.
To solve this, we decided to record special program dedicated to photo critique once every few weeks.
This is the first of those episodes. This episode starts with a discussion on reading images and the bulk of the program is dedicated to critique viewer images.
Facebook Group for Kathabaha
https://www.facebook.com/groups/imekathabaha/
Upcoming Events
Workshops and Seminars by IME
Capturing the Street - composition - 6:30 am - 25 March 2017 at the Galle Face Green
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Video Thumbnail image: Mohan Gurusinghe
Production assistant: Deshan Karunarathne
Script, Editing and Directing: Dinil Abeygunawardane