හොඳ පින්තූර | Good Photographs
හොඳ පින්තූර - කතාබහ - 012 | Good Photographs - Kathabaha - 012
ඡායාරූප හොඳ නැති බව, ඒවායේ අඩුපාඩු පැවසීම අධ්‍යාපනය ලබාදෙන අප ඇතුළුව තවත් බොහෝ පිරිසක් සිදු කරන්නාවූ කාර්යයකි.
නමුත් හොඳ ඡායාරූපයක් යනු කුමක්ද, හොඳ ඡායාරූපයක් හඳුනා ගැනීමේ නිර්ණායක මොනවාද යන්න සාකච්ඡාවට ගැනීම දොස් පෙන්වාදීමටත් වඩා වැදගත්ය.
මෙම වැඩසටහනේදී අලුතෙන් ඉදිරිපත් කරන්නාවූ කොටස් දෙකෙන් පළමු කොටස වන ගුරු රූපය කොටසේදී IME අචාර්ය මණ්ඩලය දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමේ ශිල්පියෙකු හඳුන්වා දීමත්, එම ශිල්පියාගේ ඡායාරූපයක් හඳුන්වා දීමත් සිදුකරයි. ඒ අනුව මෙම වැඩසටහනේදී ඇන්සල් ඇඩම්ස් පිලිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කර ඔහුගේ Tetons and the Snake River නමැති ඡායාරූපය හඳුන්වාදීම සිදුකරයි.
අලුතෙන් හඳුන්වාදෙන අනෙකුත් අංගය වන ඡායාරූප විචාරය කොටසේදී ප්‍රේක්ෂක ඡායාරූප තුනක් ගැන අපගේ අචාර්ය මණ්ඩලය අදහස් දැක්වීම සිදු කරයි.
සතියේ සාකච්ඡාව වෘත්තීයමය ආරක්ෂාව පිලිබඳ වන අතර DX/DC කාච ෆුල් ෆ්‍රේම් කැමරා සමග භාවිතය පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්නයකටද IME ආචාර්ය මණ්ඩලය පිළිතුරු සපයයි
____________________________________
Critiquing photographs and pointing out their deficiencies is done by most of those who provide education. However, teaching students what a good photograph is and discussing the parameters that can be used to select a good photograph is more important than finding faults.
Two new segments are introduced in this episode. The first is an introduction of a nationally or internationally important photographer and a photograph made by him or her. Under this segment IME faculty presents Ansel Adams and his image Tetons and the Snake River.
The second new segment is photo critique, and the IME faculty discusses thee images by a viewer in this segment.
The faculty also answers a question about using lenses made for ‘cropped sensor’ bodies on ‘full frame’ cameras
Upcoming Courses
- Quick Start to Digital Photography - Sinhala
- Introduction to Advanced Lighting
- Advanced Colour Management and Digital Printing for Professionals
Upcoming Events
Workshops and Seminars by IME - Dates to be announced
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Preproduction & Script support: Deshan Karunarathna
Script, Editing and Directing: Dinil Abeygunawardane