Commercial Photography | වාණිජ ඡායාරූපකරණය
Commercial Photography | වාණිජ ඡායාරූපකරණය - කතාබහ දෙවන අදියර 11 වන වැඩසටහන
වාණිජ ඡායාරූපකරණය යනු ඡායාරූප ශිල්පියෙකු විසින් තම සේවා දායකයාගේ පණිවිඩය ඔහුගේ හෝ ඇයගේ සේවා දායකයා හෝ පාරිභෝගිකයා උදෙසා දෘශ්‍ය ප්‍රකාශන හරහා සන්නිවේදනය කිරීමකි. මෙහිදී සැලකිලිමත් වියයුතු කරුණු කාරණා පිළිබඳව සහ ශිල්පීය ඥානය පිලිබඳ IME ආචාර්ය මණ්ඩලය කරන සාකච්ඡාවක් සහ වර්ණ අපේරණය ගැන සහ තරග/ප්‍රදර්ශන වලට ඡායාරූප ඉදිරිපත් කිරීම ගැන ප්‍රේක්ෂක ප්‍රශ්න දෙකකට පිළිතුරුද මෙමෙ වැඩසටහනෙහි ඇතුලත් වේ.
____________________________________
Commercial photography is visually conveying the client’s message to his or her client effectively. IME Faculty discusses about the things that needs to be considered and the about the knowledge and craftsmanship needed by a commercial photographer. The program also include answers to two viewer questions about chromatic aberration images and sending images for competitions.
Upcoming Courses
- Advanced Certificate in Photography - English - Spots are still open and you can still join
- Quick Start to Digital Photography - Sinhala
- Introduction to Advanced Lighting
- Advanced Colour Management and Digital Printing for Professionals
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Preproduction & Script support: Deshan Karunarathna
Script, Editing and Directing: Dinil Abeygunawardane