Sinhala Podcast - කතා බහ

ඉවෙන්ට් ෆොටෝ ගැසීම – කතාබහ 19 | Event Photography – Kathabaha – 19

ඉවෙන්ට් ෆොටෝ ගැසීම – කතාබහ 19 | Event Photography – Kathabaha – 19

සතියේ සාකච්ඡාව – ඉවෙන්ට් ෆොටෝග්‍රෆි
සතියේ හඳුන්වාදෙන ඡායාරූප ශිල්පියා – Lewis Hine
ඡායාරූප විචාරය
ඡායාරූප සොරකම් කිරීම පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්නය

read more
පනස්දාහේ කැමරාවෙන් ජොබ් කරන්න බැරිද? කතාබහ – 18 | Rs 50000 Camera for Jobs? – Kathabaha – 18

පනස්දාහේ කැමරාවෙන් ජොබ් කරන්න බැරිද? කතාබහ – 18 | Rs 50000 Camera for Jobs? – Kathabaha – 18

සතියේ සාකච්ඡාව-පනස්දාහේ කැමරාවෙන් ජොබ් කරන්න බැරිද?
ප්‍රවීන ඡායාරූප ශිල්පියා – Nick Brandt
නරඹන්නන්ගේ ඡායාරූප විචාරය
පරාසය පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්නයකට පිළිතුරු

read more
ඡායාරූප විචාරය – විශේෂ වැඩසටහන – කතාබහ – 17 | Photo critique – Special Episode – Kathabaha – 17

ඡායාරූප විචාරය – විශේෂ වැඩසටහන – කතාබහ – 17 | Photo critique – Special Episode – Kathabaha – 17

ඡායාරූප විචාරය – විශේෂ වැඩසටහන – කතාබහ – 17
රූප රචනය සහ රූප කියවීම පිලිබඳ සාකච්ඡාවකින් මෙම වැඩසටහන ආරම්භ වන අතර අපගේ ප්‍රේක්ෂකයින් එවන ලද ඡායාරූප පිලිබඳ අපගේ ආචාර්ය මණ්ඩලයේ අදහස් දැක්වීම් සහ විචාරාත්මක කියවීම් සඳහා වැඩසටහනේ වැඩි කොටස වෙන්වී ඇත.

read more
මගුල් පින්තූර අයිති කාටද? කතාබහ – 16 | Who owns wedding photographs? – Kathabaha – 16

මගුල් පින්තූර අයිති කාටද? කතාබහ – 16 | Who owns wedding photographs? – Kathabaha – 16

මගුල් පින්තූර අයිති කාටද?
Henri Cartier-Bresson (කාටියේ බ්‍රසොං)
ඡායාරූප විචාරය
ප්‍රේක්ෂක ප්‍රශ්න – විද්‍යාත්මක අධ්‍යාපනය ගැන සහ මොනිටරයක් තෝරා ගැනීම

read more
මංගල උත්සව සහ වෘත්තීය ඡායාරූපකරණය – කතාබහ 15 | Wedding Ceremonies and Professional Photography – Kathabaha – 15

මංගල උත්සව සහ වෘත්තීය ඡායාරූපකරණය – කතාබහ 15 | Wedding Ceremonies and Professional Photography – Kathabaha – 15

මංගල උත්සව සහ වෘත්තීය ඡායාරූපකරණය
මංගල ඡායාරූපකරණය යනු වාර්තා ඡායාරූපකරණයක්මද?
මංගල උත්සව වලදී ආලෝකය භාවිතා කිරීම
තෑන්ක් යූ කාර්ඩ් මුද්‍රණය
ඡායාරූප විචාරය
foveon සෙන්සරය

read more

මංගල ඡායාරූපකරණය සහ අහසට ෆ්ලෑෂ් ගැසීම – කතාබහ 14 | Wedding Photography and Flashing the Sky – Kathabaha 14

මංගල ඡායාරූපකරණය
සතියේ ප්‍රවීන ඡායාරූප ශිල්පියා – Galen Rowell
ඡායාරූප විචාරය
සතියේ ප්‍රශ්නය – ෆ්ලෑෂ් බවුන්ස් කිරීම

read more
සැලමුතු රූ සහ විලාසිතා උපාංග – කතාබහ – 013 | Still Life Photography & Fashion Accessories – Kathabaha – 013

සැලමුතු රූ සහ විලාසිතා උපාංග – කතාබහ – 013 | Still Life Photography & Fashion Accessories – Kathabaha – 013

නිසල වස්තූන් ඡායාරූපගත කිරීම
Edward Weston ගේ Nautilus නමැති ඡායාරූපය
සතියේ ප්‍රේක්ෂක ඡායාරූප පිළිබඳ අදහස් දැක්වීම
ප්‍රේක්ෂක ප්‍රශ්න

read more
හොඳ පින්තූර – කතාබහ – 012 | Good Photographs – Kathabaha – 012

හොඳ පින්තූර – කතාබහ – 012 | Good Photographs – Kathabaha – 012

වෘත්තීයමය ආරක්ෂාව
හොඳ ඡායාරූපයක් යනු කුමක්ද,
දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමේ ශිල්පියෙකු හඳුන්වා දීම සහ එම ශිල්පියාගේ ඡායාරූපයක් හඳුන්වා දීම
ඡායාරූප විචාරය
සතියේ ප්‍රශ්නය

read more

වාණිජ ඡායාරූපකරණය – කතාබහ – 011 | Commercial Photography – Kathabaha – 011

https://youtu.be/ZoNogp06p7w Commercial Photography | වාණිජ ඡායාරූපකරණය Commercial Photography | වාණිජ ඡායාරූපකරණය - කතාබහ දෙවන අදියර 11 වන වැඩසටහන වාණිජ ඡායාරූපකරණය යනු ඡායාරූප ශිල්පියෙකු විසින් තම සේවා දායකයාගේ පණිවිඩය ඔහුගේ හෝ ඇයගේ සේවා දායකයා හෝ පාරිභෝගිකයා උදෙසා...

read more
පින්තූර හොරු – කතාබහ – 010 | Photo Thieves – Kathabaha – 010

පින්තූර හොරු – කතාබහ – 010 | Photo Thieves – Kathabaha – 010

පින්තූර හොරු ප්‍රසිද්ධියේම හොරකම් කිරීමට පටන් ගෙන ඇත. අන්තර්ජාලය හරහා කිසිදු අනුමැතියකින් තොරව අනුන්ගේ ඡායාරූප සොරාගෙන භාවිතා කිරීම දැන් සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙමින් ඇත.

read more

Archives

Simple Share Buttons