ඡායාරූප මුද්‍රණය, වර්ණ රසායනාගාර සහ වර්ණ කළමනාකරණය | Photo Printing, Colour Labs and Colour Management - Kathabaha -24
Photo Printing, Colour Labs and Colour Management | ඡායාරූප මුද්‍රණය, වර්ණ රසායනාගාර සහ වර්ණ කළමනාකරණය
ඡායාරූප මුද්‍රණය ඩිජිටල් ආගමනය සමගම තරමක් පසුබෑ නමුත් කර්මාන්තයක් ලෙස ඉතා ප්‍රභල මට්ටමක පවතී. ශ්‍රී ලංකාව තුල වර්ණ රසායනාගාර හරහා සිදුකරන ඡායාරූප මුද්‍රණය වර්තමාන ලෝකය සමග සසඳන කල කුමන මට්ටමක පවතීද? මෙම කර්මාන්තය ඉදිරියට ගෙනයාමට කෙටි කාලීන ලාභය පමණක් අරමුණු කරගත් ව්‍යාපාරිකයින් දැන දැනම අවිද්‍යාව පතුරවමින් ඇති කරන බලපෑම කෙබඳුද යන්න පිලිබඳ අපගේ අචාර්ය මණ්ඩලය සාකච්ඡාවේ යෙදෙයි.
සතියේ ඡායාරූප ශිල්පියා ඔස්ට්‍රෙලියානු ජාතික Frank Hurley වන අතර ඡායාරූප විචාරය මෙම වැඩසටහනට ඇතුලත්ය.
ඡායාරූප සංස්කරණය සඳහා පරිගණක තිර තෝරා ගැනීම පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්නයකටද අපගේ අචාර්ය මණ්ඩලය මෙම වැඩසටහනේදී පිළිතුරු සපයයි.
With the arrival of digital devices photo printing slowed down a bit. However, image printing is still a very viable and a strong industry. What is the situation of Sri Lanka with regards to image printing compared to the rest of the world? How do the actions of some business owners who only concentrate on short term profit impact the industry? Why do some of these traders try to disseminate false facts and pseudo science? The discussion of the week is centred on the printing industry and colour management.
The master of the week is Australian Adventure and War Photographer Frank Hurley.
Our faculty also answers a question on selecting monitors for photo editing
Workshop Registration for Colour Management Workshops
https://docs.google.com/forms/d/e/1FAIpQLSf2ab067H_CgFgVYVJXCO3VTrRlcI2zJkLX9VbVFs_CfwP-vA/viewform?c=0&w=1
Dates
17th & 24th Saturdays 2017 - 0800-1200
________________________________________________________________
Facebook Group for Kathabaha
https://www.facebook.com/groups/imekathabaha/
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera & Script: Deshan Karunarathne
Editing and Directing: Dinil Abeygunawardane
Kathabaha is an Institute of Multimedia Education Production