අයිතිවාසිකම්, බුද්ධිමය දේපල නීතිය සහ ඡායාරූපකරණය - කතාබහ 22 | Rights, Copyright Law & Photography - Kathabaha - 22
අයිතිවාසිකම්, බුද්ධිමය දේපල නීතිය සහ ඡායාරූපකරණය - කතාබහ 22 | Rights, Copyright Law & Photography - Kathabaha - 22
පිංතූර හෝ තම නිර්මාණ සොරකම් කිරීම සහ අනවසරයෙන් භාවිතා කිරීම ඡායාරූප ශිල්පීන් සහ අනෙකුත් නිර්මාණකරුවන් නිතර මුහුණදෙන ගැටලුවකි.
අපගේ පිංතූරවල අයිතිය පිලිබඳ සැබෑ නීතිමය තත්වය කුමක්ද? අයිතිවාසිකම් ඇත්තේ අපට පමණක්ද?
නිර්මාණකරුවන්ට අදාලවන බුද්ධිමය දේපල නීතිය පිලිබඳ අපගේ අචාර්ය මණ්ඩලයේ දිනිල් අබේගුණවර්ධන මහතා නීතිඥ සමන් සේනාධීර මහතා සමග යෙදෙන විශේෂ සංවාදයක් මෙම විශේෂ වැඩසටහනට ඇතුලත්ය.
මෙහිදී බුද්ධිමය දේපල පනත සහ එහි එන විදි විධාන නිර්මාණකරුවන්ට අදාළ වන්නේ කෙසේද, ඔවුන් තම අයිතිවාසිකම් ආරක්‍ෂා කරගන්නේ කෙසේද සහ නිර්මාණ කාර්යයට දායක වන අනෙකුත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවට නිර්මාණකරුවන් වගබලාගතයුතු වන්නේ කෙසේද යන්නත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනේ.
________________________________________________________________________
Getting the creative work or images stolen is a problem most of the creative people face these days. So what is the situation regarding the rights of creative people? What about the rights of others?
On this episode Dr Dinil Abeygunawardane of IME faculty discuses the copyright law with the senior copyright lawyer Mr Saman Senadheera
They discuss how the copyright act applies to creative people, how they can protect their rights as well as the rights of others who contribute to creating their work.
Facebook Group for Kathabaha
https://www.facebook.com/groups/imekathabaha/
Upcoming Courses
Advanced Certificate in Photography - 27 May 2017 at 2:00 PM - Royal College Union Skills Centre
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Production assistant: Deshan Karunarathne
Script, Editing and Directing: Dinil Abeygunawardane