මංගල උත්සව සහ වෘත්තීය ඡායාරූපකරණය | Wedding Ceremonies and Professional Wedding Photography
මංගල උත්සව සහ වෘත්තීය ඡායාරූපකරණය - කතාබහ 15 | Wedding Ceremonies and Professional Wedding Photography - Kathabaha - 15
පසුගිය සතියේ මංගල ඡායාරූපකරණය පිලිබඳ අපගේ වැඩසටහන සහ එහි සඳහන් කරන්නට යෙදුනු අදහස් පිළිබඳව අපගේ ප්‍රේක්ෂකයින් ප්‍රශ්න සමූහයක් අපවෙත ඒවා තිබුණි.
මෙහිදී අප පලකළ මංගල ඡායාරූපකරණය යනු වාර්තා ඡායාරූපකරණයක් බව වූ අදහස අපගේ සමහර ප්‍රේක්ෂකයින්ට ගැටලුවක් වී තිබුණි. මංගල උත්සව වලදී ආලෝකය භාවිතා කිරීම සහ ඒ පිලිබඳ ඇතිවන ගැටළු පිලිබඳ සහ ඡායාරූප (තෑන්ක් යූ කාර්ඩ්) මුද්‍රණය පිලිබඳවද ප්‍රශ්න කිහිපයක් අපට ලිබී තිබුණු අතර මෙම වැඩසටහනේ ප්‍රධාන සාකච්ඡාව මෙම ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වෙන්වී ඇත.
සතියේ හඳුන්වා දෙන ඡායාරූප ශිල්පියා අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ මංගල ඡායාරූප ශිල්පියෙකු වන ජෙරී ඝියෝනිස් වන අතර ප්‍රධාන සාකච්ඡාවට අදාලව ඔහුගේ ඡායාරූප කීපයක්ම අපගේ අචාර්ය මණ්ඩලය විසින් සාකච්ඡාවට බඳුන් කරයි.
ප්‍රේක්ෂක ඡායාරූප විචාරය මෙවරද ඇතුලත් වන අතර foveon සෙන්සරය පිලිබඳ ලැබී තිබුණු ප්‍රශ්නයකට පිලිතුරද මෙම වැඩසටහනට ඇතුලත්ය.
______________________________________________________
Describing wedding photography as a primarily a documentary process during the last episode has prompted quite a few of our viewers to send questions to us. In addition to that there were questions about using lights during wedding ceremonies and getting the ‘thank you cards’ printed. The main discussion of this episode is dedicated to answering those questions.
The master photographer this week is internationally renowned wedding photographer Jerry Ghionis. IME faculty members discuss some of his photographs touching upon the documentary aspect of those images.
Image critique segment is included in the program and the faculty answers a question about the Foveon sensor
Facebook Group for Kathabaha
https://www.facebook.com/groups/imekathabaha/
Upcoming Events
Workshops and Seminars by IME
Capturing the Street - composition - 6:30 am - 25 March 2017 at the Galle Face Green
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty
SagePixels - Content Creation and Communication Company
Hosts
Credits
Camera: Chiranmayu Medis
Script, Editing and Directing: Dinil Abeygunawardane