Sinhala Podcast - කතා බහ
Kathabaha 004 – තොරතුරු වනාන්තර, කැලෑ ලිපි සහ වස්තු සංරචනය | Information Jungles, Wild Articles and Composition
අන්තර්ජාලයෙන් තොරතුරු ගැනීමේදී සැලකිය යුතු කරුණු, ලබාගන්නා තොරතුරුවල නිරවද්‍යභාවය සහතික කරගැනීම සහ තුනෙන් එකේ රීතිය මුල් කරගත් වස්තු සංරචනය පිලිබඳ සාකච්ඡාවක් සහ මධ්‍යම නාභීය දුරසහිත කාච පිලිබඳ ප්‍රශ්නයකට පිළිතුරු.
IME team discusses about being careful about what you read and validating the information, and gets into a discussion about rule of thirds and composition and answers a question about normal/standard lenses.
Kathabaha 003 – පූජනීය කැමරාව සහ අශික්ෂිත කැමරාව | Venerable Camera and the Vulgar Camera
In this episode the IME team gets in to a discussion about ethical aspects of photography and the responsibilities of the photographer.
The team also discusses the IME Photographer of the Year Competition, Mirrorless Cameras and answers a question about printing Colour Spaces
Kathabaha 002 – What makes you a photographer?
IME team talks about a Facebook hot topic, about the world’s oldest studio, how to set ISO during concerts etc,,
රෑපණ රාව – An Introduction to IME – Roopana Raava First Episode
Listen to රෑපණ රාව (Roopana Raava) Follow us & subscribe to Podcast (Subscription via iTunes will be available as soon as we get iTunes approval) RSS facebook Google+ Institute of Multimedia Education ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පස් දෙනෙකු පසුගිය දිනෙක රූපණ රාව...



