by Editor | 2 Feb, 2017 | Podcast Sinhala |
Education & Art | අධ්‍යාපනය සහ කලාව Education & Art | අධ්‍යාපනය සහ කලාව - කතාබහ දෙවන අදියර පළමු වැඩසටහන දෘශ්‍ය සන්නිවේදනය මුල්කොටගත් ඡායාරූපකරණයේ ශිල්පය, තාක්ෂණය සහ අධ්‍යාපනයේ අඩු බව සහ නොහැකියාව කලාවට මුවාවී වසා ගැනීම සහ ඒ හරහා ශිල්පය සහ කලාව යන දෙකම අගාධයට...
by Editor | 4 Aug, 2016 | Podcast Sinhala |
Kathabaha - 008 කැමරාවක් මිලදී ගන්නා නවකයින් සැලකිලිමත් විය කරුණු මොනවාද, වෘත්තීය කැමරා සහ ආධුනිකයින් ඉලක්ක කර නිපදවූ කැමරා අතර වෙනස්කම් මොනවාද, කැමරාවල වයි ෆයි කාඩ් භාවිතයේ වාසි මොනවාද සහ ND ෆිල්ටර් භාවිතා කිරීම සහ මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු ගැන IME ...
by Editor | 27 Jul, 2016 | Podcast Sinhala |
Kathabaha - 007 කිසිම තේරීමකින් තොරව තමාගේ ඡායාරූප ගොන්නක් තමා අවට ඇති අයට නොයෙකුත් කාරණා සඳහා පෙන්වීම නවකයින් සහ සමහර වෘත්තීය මට්ටමේ ශිල්පීන්ද සිදුකරයි. කුමන මාධ්‍යයක් හරහා ඉදිරිපත් කලද මනාව නිමවන ලද පත්දරුවක් (Portfolio) මගින් වෘත්තිකයෙකුට මෙන්ම නවකයෙකුටද තමා පිලිබඳ...
by Editor | 20 Jul, 2016 | Podcast Sinhala |
Kathabaha - 006 වර්තමානයේ දුරකථන කැමරා වලටද වේගවත් නාභිගත කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. දෘශ්‍ය සන්නිවේදන මෙවලමක් ලෙස දුරකථන කැමරාව ගැනද, ශිල්පීයත්වය සහ කලාව ගැනද ආරක්ෂක පෙරණ භාවිතය ගැනද IME ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කතාබහ හයවන කොටසේදී සාකච්ඡාවේ යෙදෙයි. මීට අමතරව...
by Editor | 13 Jul, 2016 | Podcast Sinhala |
Kathabaha - 005 කැමරාවල වෙළඳ නාමය, සෙන්සරයේ ප්‍රමාණය වැනි දෑ ගැන ආධුනිකයින් අතර බොහෝ වාද විවාද ඇති වනු අන්තර්ජාලයේ දැකිය හැක. ක්ෂේත්‍රයට අවතීර්ණ වන සිසුන්ටද මෙය ආරම්භයේදී ප්‍රශ්නයකි. මේ පිළිබඳව සහ තුන්වන පාර්ශවයේ සමාගම් මගින් නිපදවන කාච පිලිබඳ IME ආචාර්ය මණ්ඩලයේ...