Sinhala Podcast - කතා බහ
මංගල ඡායාරූපකරණය සහ අහසට ෆ්ලෑෂ් ගැසීම – කතාබහ 14 | Wedding Photography and Flashing the Sky – Kathabaha 14
මංගල ඡායාරූපකරණය
සතියේ ප්‍රවීන ඡායාරූප ශිල්පියා – Galen Rowell
ඡායාරූප විචාරය
සතියේ ප්‍රශ්නය – ෆ්ලෑෂ් බවුන්ස් කිරීම
සැලමුතු රූ සහ විලාසිතා උපාංග – කතාබහ – 013 | Still Life Photography & Fashion Accessories – Kathabaha – 013
නිසල වස්තූන් ඡායාරූපගත කිරීම
Edward Weston ගේ Nautilus නමැති ඡායාරූපය
සතියේ ප්‍රේක්ෂක ඡායාරූප පිළිබඳ අදහස් දැක්වීම
ප්‍රේක්ෂක ප්‍රශ්න
හොඳ පින්තූර – කතාබහ – 012 | Good Photographs – Kathabaha – 012
වෘත්තීයමය ආරක්ෂාව
හොඳ ඡායාරූපයක් යනු කුමක්ද,
දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමේ ශිල්පියෙකු හඳුන්වා දීම සහ එම ශිල්පියාගේ ඡායාරූපයක් හඳුන්වා දීම
ඡායාරූප විචාරය
සතියේ ප්‍රශ්නය
වාණිජ ඡායාරූපකරණය – කතාබහ – 011 | Commercial Photography – Kathabaha – 011
https://youtu.be/ZoNogp06p7w Commercial Photography | වාණිජ ඡායාරූපකරණය Commercial Photography | වාණිජ ඡායාරූපකරණය - කතාබහ දෙවන අදියර 11 වන වැඩසටහන වාණිජ ඡායාරූපකරණය යනු ඡායාරූප ශිල්පියෙකු විසින් තම සේවා දායකයාගේ පණිවිඩය ඔහුගේ හෝ ඇයගේ සේවා දායකයා හෝ පාරිභෝගිකයා උදෙසා...
පින්තූර හොරු – කතාබහ – 010 | Photo Thieves – Kathabaha – 010
පින්තූර හොරු ප්‍රසිද්ධියේම හොරකම් කිරීමට පටන් ගෙන ඇත. අන්තර්ජාලය හරහා කිසිදු අනුමැතියකින් තොරව අනුන්ගේ ඡායාරූප සොරාගෙන භාවිතා කිරීම දැන් සාමාන්‍ය සිද්ධියක් බවට පත්වෙමින් ඇත.
අධ්‍යාපනය සහ කලාව – කතාබහ 009 | Education and Art – Kathabaha 009
දෘශ්‍ය සන්නිවේදනය මුල්කොටගත් ඡායාරූපකරණයේ ශිල්පය, තාක්ෂණය සහ අධ්‍යාපනයේ අඩු බව සහ නොහැකියාව කලාවට මුවාවී වසා ගැනීම සහ ඒ හරහා ශිල්පය සහ කලාව යන දෙකම අගාධයට ඇද දැමීම පිළිබඳ IME ආචාර්යය මණ්ඩලයේ සාමාජිකයින් යෙදෙන සංවාදයක් සහ විවර්තනය (Diffraction) පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්නයකට පිළිතුරු.
වයි ෆයි කාඩ්, කැමරා තෝරා ගැනීම සහ මිලදී ගැනීම සහ ND ෆිල්ටර් භාවිතය | Wifi Cards, New lenses, Choosing & Buying a New Camera, Using & Buying ND filters
IME staff discusses about the things a beginner should look for when buying a new camera, The differences between Pro cameras and the cameras aimed at amateurs. Wi Fi cameras and Wi Fi cards. Using and buying ND Filters.
Kathabaha 007 – ෆ්ර්ම්වෙයා අප්ඩේට්, වෘත්තීය පත්දරු (පෝට්ෆෝලිඕ) සහ පරණ කැමරා මිලදීගැනීම | Firmware updates, Professional Portfolios and buying used cameras
Kathabaha - 007 කිසිම තේරීමකින් තොරව තමාගේ ඡායාරූප ගොන්නක් තමා අවට ඇති අයට නොයෙකුත් කාරණා සඳහා පෙන්වීම නවකයින් සහ සමහර වෘත්තීය මට්ටමේ ශිල්පීන්ද සිදුකරයි. කුමන මාධ්‍යයක් හරහා ඉදිරිපත් කලද මනාව නිමවන ලද පත්දරුවක් (Portfolio) මගින් වෘත්තිකයෙකුට මෙන්ම නවකයෙකුටද තමා පිලිබඳ...
Kathabaha 006 – දුරකථන කැමරා, ශිල්්පීයත්වය හා කලාව සහ අාරක්ෂක පෙරණ – Phone Cameras, Craft vs the Art and Protective Filters
වර්තමානයේ දුරකථන කැමරා වලටද වේගවත් නාභිගත කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. දෘශ්‍ය සන්නිවේදන මෙවලමක් ලෙස දුරකථන කැමරාව ගැනද, ශිල්පීයත්වය සහ කලාව ගැනද ආරක්ෂක පෙරණ භාවිතය ගැනද IME ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කතාබහ හයවන කොටසේදී සාකච්ඡාවේ යෙදෙයි.
මීට අමතරව ෆොටෝෂොප් නවතම නිකුත්කිරීම සහ එහි ඇති නව පහසුකම් පිලිබඳ කෙටි හැඳින්වීමක්ද මෙම කතාබහට ඇතුලත්ය.
_______
Modern Phone Cameras have phase detection auto focus. Team IME discusses about the significance of the mobile phone as a visual communication device, the concept of being a craftsman before an artist and the pros and cons of using protective filters.
The team also discusses about the new features of the latest release of Photoshop CC
Kathabaha 005 – සාර්වත්‍රික කැමරාව Nikon සහ Canon |Universal Camera, Nikon and Canon
කැමරාවල වෙළඳ නාමය, සෙන්සරයේ ප්‍රමාණය වැනි දෑ ගැන ආධුනිකයින් අතර බොහෝ වාද විවාද ඇති වනු අන්තර්ජාලයේ දැකිය හැක. ක්ෂේත්‍රයට අවතීර්ණ වන සිසුන්ටද මෙය ආරම්භයේදී ප්‍රශ්නයකි.
මේ පිළිබඳව සහ තුන්වන පාර්ශවයේ සමාගම් මගින් නිපදවන කාච පිලිබඳ IME ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කතාබහ පස්වන කොටසේදී සාකච්ඡා කරයි
_______
Beginners get in to arguments about the camera brands and sensor sizes all the time on the internet. This is a problem to new students who are getting into the field as well.
In this episode the IME team discusses about brands, sensor sizes and answers a question about third party lenses.







