කොළඹදී මෑතක පැවැත්වුණු වෙනස් විදියක ඡායාරූප ප්‍රදර්ශනයක් පිලිබඳ විස්තරයක් සමගම ඡායාරූපකරණයට පා තබන නවක ශිල්පීන් වෙනුවෙන් ආරම්භ කළ සාකච්ඡා මාලාවේ තවත් කොටසක් අපි මෙවර කතාබහෙන් ඔබවෙත ගෙන එනවා. ඒ හරහා මෙවර අපි කතා කරන්නේ කැමරා කාච ගැන.
කාචයක් කියන්නෙ මොකක්ද, තියෙන විවිධ කාච වර්ග මොනෙවාද සහ සමහර කාච අනික්වාට වඩා මිලෙන් අධික ඇයි කියල කතාබහෙන් අපි සාකච්ඡා කරනවා.
මීට අමතරව තාක්ෂනය ගැන කරන්නා වූ කෙටි සාකච්ඡාවකුත් මෙවර කතාබහට ඇතුලත්. ඒ හරහා පින්තූර ගන්නවට අමතරව යුද කටයුතු වලට කැමරා සහ ඒ සමඟ බැඳුණු නවතම තාක්ෂණය පාවිච්චි කරන්න යෙදිල තියෙන්නේ කොහෙමද කියලත් අපි කෙටියෙන් සාකච්ඡා කරනවා.
In this episode of Kathabaha, we bring you a discussion centered around a different kind of photography exhibition that was held in Colombo recently; and continuing the series of discussions we started to help out the beginners, we bring you a discussion on choosing lenses.
We also have included a short discussion on new technologies and how cameras are used outside the realm of photography for various other purposes including warfare.