පනස්දාහේ කැමරාවෙන් ජොබ් කරන්න බැරිද? කතාබහ - 18 | Rs 50000 Camera for Jobs? - Kathabaha - 18

පනස්දාහේ කැමරාවෙන් ජොබ් කරන්න බැරිද? කතාබහ - 18

ඉස්සරහට වෙඩින් එකක් දෙකක් කරලා මේකෙන් ගානක් හොයාගන්නත් අදහස තියනෙවා, මොන වගේ කැමරාවක්ද මට ගැලපෙන්නේ?
මේ අපට නිතර අසන්නට ලැබෙන සහ අපෙන් අසා එවන ප්‍රශ්නයකි?

වෘත්තීය මට්ටමේ දෘශ්‍ය සන්නිවේදනයක් ගොඩනැගීම උදෙසා භාවිතා කලයුතු මෙවලම් තෝරා ගන්නේ කෙසේද යන්න ආධුනිකයින්ටද, “ආධුනික වෘත්තිකයින්ටද” ඇති ප්‍රශ්නයකි.
මේ පිලිබඳ අදහස් දැක්වීමක් සතියේ සාකච්ඡාව ලෙස මෙම වැඩසටහනට අඩංගු වන අතර, සතියේ හඳුන්වාදෙන ප්‍රවීන ඡායාරූප ශිල්පියා ලෙස Nick Brandt පිලිබඳ සහ ඔහුගේ ඡායාරූප පිලිබඳ සාකච්ඡාවක් වැඩසටහනට ඇතුලත්ය.
නරඹන්නන්ගේ ඡායාරූප කිහිපයක් මෙම වැඩසටහනේදීද විචාරයට බඳුන් කරන අතර ගතික පරාසය පිලිබඳ ප්‍රේක්ෂක ප්‍රශ්නයකට අපගේ අචාර්ය මණ්ඩලය මෙහිදී පිළිතුරු සපයයි.

______________________________________________________

I’m planning to shoot a few weddings in the future and perhaps make some money on the side: So what sort of a camera should I buy?

This is a question we get all the time.

How to choose equipment to make a professional quality visual communication is a question amateurs as well as ‘amateur professional’ ask all the time.

Discussion of the week is centred around this topic and the Master of the week is Nick Brandt. This is followed by image critique and the faculty also answers a question on Dynamic Range.

Facebook Group for Kathabaha

https://www.facebook.com/groups/imekathabaha/

Upcoming Events

Workshops and Seminars by IME

Capturing the Street - composition  - 6:30 am - 25 March 2017 at the Galle Face Green

Kathabaha is brought to you by

Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town taught by the most capable faculty

SagePixels - Content Creation and Communication Company

Hosts

Dinil Abeygunawardane

Chrisantha Medis

Sanjaya Vithana

Credits

Camera: Chiranmayu Medis

Production assistant: Deshan Karunarathne

Script, Editing and Directing: Dinil Abeygunawardane