Course Postponement

Dear Students;

Advanced Certificate in Photography Course Postponement Notice

Most of our faculty members are involved in the Seminar and Workshop organized & conducted by the Round Table Camera Club on the 19th of August 2016 at the Mahaweli Centre Main Auditorium.

In addition to the above, four of our key faculty members are also involved in the World Photography day Competition, Exhibition and the Publication organized by the Department of Cultural Affairs.

The four IME faculty members who provide this gratuitous and honorary service are, Mr Henry Rajakaruna as the Chairman & Mr G Hettiarachchi as a Board Member to the Advisory Board on Photography to the Department of Cultural Affairs; Mr Mendis Wickramasinghe as the Chief Editor and Dr Dinil Abeygunawardane as an Editor of Photography Day Publication by Department of Cultural Affairs.

Mostly due to the extremely heavy workload on Mr Mendis Wickramasinghe and Dr Dinil Abeygunawardane, IME has decided to postpone the commencement of Advanced Certificate in Photography course that was scheduled to commence on 30th of July 2016.

Course will commence on 3rd of September 2016 at 2:00 PM.

IME apologises for inconveniences caused by this postponement and wishes to inform our students that our staff had no option than to fulfil this national level responsibility.

Those who wish to get a refund of course fees are kindly advised to contact our staff to get the refund arranged.

 

 

ඡායාරූපකරණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව කල් දැමීම පිලිබඳ නිවේදනය

අප ආචාර්ය මණ්ඩලයේ බොහෝ සාමාජිකයින් මේ වන විට Round Table Camera Club මගින් අගෝස්තු 19 ලෝක ඡායාරූප දිනය වෙනුවෙන්  මහවැලි කේන්ද්‍රයේ පවත්වන සම්මන්ත්‍රණයේ සංවිධායක කටයුතු සඳහා සහභාගී වෙමින් සිටින අතර ආචාර්ය මණ්ඩලයේ  ප්‍රධාන සාමාජිකයින් සිව් දෙනෙකු සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලෝක ඡායාරූප දිනයට සමගාමීව පවත්වන ඡායාරූප තරඟය, ප්‍රදර්ශනය සහ ග්‍රන්ථ එළිදැක්වීම වෙනුවෙන් ඔවුන්ගේ සේවය ලබා දෙයි.

හෙන්රි රාජකරුණා මහතා  ඡායාරූප උපදේශක  මණ්ඩලයේ සභාපති ලෙසද,  ජී හෙට්ටිආරච්චි මහතා එම මණ්ඩලයේ සාන්මජිකයෙකු ලෙසද කටයුතු කරණ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් එළිදැක්වීමට යොදා ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථයේ  ප්‍රධාන සංස්කාරක ලෙස මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ද, වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන මහතා සංස්කාරක වරයෙක් ද  වශයෙන් ද කටයුතු කරණු ලබයි.

 

ප්‍රධාන වශයෙන්ම මෙම කාල සීමාව තුල මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාට සහ වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන මහතාට අධික වැඩ ප්‍රමාණයක් පැටවී ඇති බැවින්, 2016 ජූලි මස 30 වැනි දින ඇරඹීමට නියමිත ව තිබූ ඡායාරූපකරණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව කල් දැමීමට  IME ආයතනය විසින් තීරණය කරණ ලදි.

කල් දමන ලද පාඨමාලාව 2016 සැප්තැමබර් 03න් වෙනිදා අාරමභ වනු අැත.

මේ හේතුවෙන් ඇතිවියහැකි අපහසුතාවලට ME ආයතනය සිය කණගාටුව ප්‍රකාශ කර සිටින අතර මෙම ප්‍රමාදයට හේතුව ශ්‍රී ලාංකීය ඡායාරූප කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා  ජාතික මට්ටමේ වගකීම් ඉටු කිරීමට IME ආචාර්ය මණ්ඩලයට සිදුවීම බැව් අප නැවත සඳහන් කර සිටිමු.

දැනටමත් පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් හට අවශ්‍ය නම් අපගේ කාර්ය මණ්ඩලය ඇමතීමෙන් පාඨමාලා ගාස්තුව නැවත ලබාගත හැක.

 

Simple Share Buttons